නිකවැරටිය රෝහලෙ මිය ගිය ජේපිං නෝනාට පොඩි නෝනාත් පොඩි නෝනට ජේපිං නෝනත් මාරු වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

නිකවැරටිය රෝහලෙ මිය ගිය ජේපිං නෝනාට පොඩි නෝනාත් පොඩි නෝනට ජේපිං නෝනත් මාරු වෙලා

නිකවැරටිය රෝහලෙ මිය ගිය ජේපිං නෝනාට පොඩි නෝනාත් පොඩි නෝනට ජේපිං නෝනත් මාරු වෙලා

නිකවැරටිය රෝහලේ කාලගෝට්ටියකි.ඒ ජේපිං නෝනාගේ හා පොඩි නෝනාගේ මෘත ශරීර මාරු වී නිවෙසියන්ට භාර දීම නිසාය.

 

අංක 2 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ජේපිං නෝනා ඉකුත්දා මිය ගියාය.එදිනම හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොඩි නෝනා මිය ගියාය.

 

ජේපිං නෝනා 81 හැවිරිදිය.පොඩි නෝනා 65 හැවිරිදි වියෙහි පසු වූවාය.

 

නිකවැරටියේ වුවද ප්‍රදේශ දෙකක පදිංචිව සිටි මෙම දෙදෙනාගේ මෘතදේහයන් එම රෝහලේ මෘත ශරීරා ගාරයේ තැම්පත් කොට තිබුණාය.

 

කොරෝනා නිසා ඔවුන්ගේ සිරුරු තිබුණේ ද සුදු පැහැති බෑගයක බහාය.

 

කෙසේ වෙතත් රෝහල් කාර්‍ය් මණ්ඩයේ සේවකයෙකුට මෙම ශරීර පැටලී මල් ශාලා වලින් ආ අයට සිරුරු භාර දී තිබෙණේය.ඒ එම්බාම් කිරීමටය.

 

කෙසේ වෙතත් එම්බාම් කිරීමට පෙර තම මවගේ දේහය බැලීමට පැමිණි පොඩි නෝනාගේ ළමයෙකුට තේරී ඇත්තේ මේ තමාගේ මව නොවන බවයි.

 

ජේපිං නෝනාගේ පාර්ශවයටද මෙයම වුණි.

 

මේ නිසා සියල්ලෝම මෙම හුටපටය විසදා ගැනීමට බොඩි සමඟ රෝහලට පැමිණියෝය.ඉන් පසු එතන එකම කාල ගොට්ටියකි

මෙම කාලගෝට්ටිය විසඳීමට පොලිසියටද අවසානයේ මැදිහත් වීමට සිදු විය

views

1043 Views

Comments

arrow-up