තරුණියකට බසය තුල රහසඟ පෙන්වූ අනංගයාගේ නිරුවත ලෝකයම දකී (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

තරුණියකට බසය තුල රහසඟ පෙන්වූ අනංගයාගේ නිරුවත ලෝකයම දකී (VIDEO)

තරුණියකට බසය තුල රහසඟ පෙන්වූ අනංගයාගේ නිරුවත ලෝකයම දකී (VIDEO)

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කල බස් රථයකදීය. බස් රථය තුල තරුණියක් අපහසුතාවයට පත් කරමින් තම ලිංගේන්ද්‍රියන් ප්‍රදර්ශනය කල පුද්ගලයෙකුගේ එම නොමනා ක්‍රියාව ඇය විසින් පටිගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

 

රාත්‍රී 7 පමණ වන විට යක්කල ප්‍රදේශය පසුකරමින් ගමන් ගත් බස් රථයේ ඒ වන විට මගීන් බොහෝ දෙනෙක් බැස ගොස් තිබූ අතර මෙම සිද්ධියට මුහුණ දුන් තරුණිය අසල කිසිවෙක් සිට නොමැත.

 

වෙනත් අසුනක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා මේ බව දැක මෙම තරුණියට අනෙක් පසින් පිහිටි අසුනට පැමිණ ඇත.

 

එම අසුනෙහි සිටිමින් ඔහු මෙම තරුණියට ඔහුගේ රහස් ප්‍රදේශය පෙනෙන ආකාරයට අශෝභන ලෙස හැසිරී ඇත.

 

මෙය ඉවසාගෙන සිටීමට නොහැකි වූ තැන ඇය තම ජංගම දුරකථනයෙන් මෙම අප්‍රසන්න සිදුවීම රහසේම පටිගත කර ඇත. ඉන්පසුව ඇය බස් රථය කොන්දොස්තරවරයා කැඳවා ඔහු පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව මෙම අසහනකාරී පුද්ගලයාට බස් රථයෙන් බැස යාමට සිදුවිය.

 

ඇය විසින් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරියේ මෙවැනි නොහොබිනා ක්‍රියා කරනා පුද්ගලයන් ඉදිරියේ කාන්තාවන් තවදුරටත් නිහඬව නොසිටින බව පසක් කරමිනි.

 

ඇය විසින් පටිගත කළ වීඩියෝව පහතින්..

 

 

 

 

 

 

 

 

 

 

source : hirugossip

views

17098 Views

Comments

arrow-up