තරුණියකට අතවර කරන්න ගිය ක්‍රිකට් තරුව ප්‍රකාශයට අත්සන් කරන්න බෑ කියයි - CCTV දර්ශනත් මැකිලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

තරුණියකට අතවර කරන්න ගිය ක්‍රිකට් තරුව ප්‍රකාශයට අත්සන් කරන්න බෑ කියයි - CCTV දර්ශනත් මැකිලා

තරුණියකට අතවර කරන්න ගිය ක්‍රිකට් තරුව ප්‍රකාශයට අත්සන් කරන්න බෑ කියයි - CCTV දර්ශනත් මැකිලා

මාතර ප්‍රදේශයේ පැවති සාදයකදී  තරුණියකට අතවර කිරීමට උත්සාහගත් බවට චෝදනාව ලද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් පොලිසිය ගත් ප්‍රකාශයට අත්සන් කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඔහු පවසන්නේ මෙය ඔහු විසින් කළ දෙයක් නොවන බවත් ඔහුගේ මිතුරෙකු කළ දෙයක් තමා පිටට පැටලී ඇති බවයි.

 

මෙම සිද්ධිය නිවැරදිව විසඳාගැනීමට තිබු මාර්ගය වූ එම සාදය පැවති ස්ථානයේ CCTV දර්ශන ද අතුරුදහන් වී ඇත.

 

පොලිසිය විසින් කරුණු වටහා දීමෙන් පසු ප්‍රකාශයට අත්සන් කිරීමට මෙම සුපිරි තරුවට සිදුවිය.

 

මීට දින කිහිපයකට පෙර මෙම ක්‍රීඩකයා තරුණියකට අතවර කිරීමට ගත් උත්සාහය මෙතනින් කියවන්න.

 

 

 

 

 

 

 

source: lankacnews

views

1024 Views

Comments

arrow-up