මිත්තණියගේ දුවලා දෙන්නයි එකම මිණිබිරියයි එකවර දූෂණය කළ නරුම බෑනෙක්

මෙය අන්දමන්ද කරවන කතාවකි.මෙය වාර්තා වෙන්නේ පොල්පිතිගම පොලිසියේනි.
පොල්පිතිගම ප්‍රදේශයේ නිවස් පිහිටා තිබේ.එහි ජීවත් වෙන්නේ මහළු මවක සහ ඇයගේ දියණියත්,ඇය අලුත බැදපු ස්වාමි පුරුෂයාත්ය.එනම් මෙම මහළු කතගේ බෑනාය.
මෙම නිවසට මීට කලකට ඉහතදී මෙම මහළු කතගේ විවහය ආසාර්ථක වූ වැඩිමහල් දියණියද ඇයගේ දියණිය සමඟ පැමිණ වාසය කරයි.
මෙහෙම මොවුන් ජීවත් වෙද්දී ගමේම කට කතාවක් ගියේ මෙම වැඩිමහල් දියණිය මෙම බෑනා,එනම් පොඩි දුවගේ පුරුෂයා අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවය.මෙය සත්‍යකි.
මේ ගැන කෝපාවිශ්ඨ වූ මහළු මව බෑනාට ප්‍රසිද්ධියේ බැන වැදුණාය.
"තෝ මාගේ පොඩි කෙල්ලවත් දූෂණය කළා.දැන් ලොකු එකී...."
මේ එක්කම වැඩිමහල් දියණියගේ 13 හැවිරිදි දියණිය හඩා ගෙනවිත් මැද සාලයට පැමිණියාය.
"ආචිචියේ,මේ මාමා මාවත් දූෂණය කරනවා" යැයි පැවසුවාය.
මේ එක්කම සියලුදෙනා විශ්මයට පත් වී එසැනින් පොලිසියට දිව ආවෝය.
එහිදි හෙළිව ඇත්තේ මෙම බැනා අවුරුදු තුන තිස්සේ මෙම බාලවයස්කාර දැරිය 100 පාරකට වඩා අපයෝජනය කොට ඇති බවයි.වහාම ඒ දැරියව රෝහල ගත කළාය.
සැකකාර බෑනා 42 හැවිරිදි අයෙකි.
5363 Views
Comments