පවුලක වාසනාව කියන්නෙ දුවෙක්ම තමයි.. - අම්මායි තාත්තායි එක්ක ඉන්න පුංචි හුරතලීගේ ලස්සන බලන්නකෝ (PHOTOS)

නිත්‍යා දේවින්දි කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ...
ඒත් ඇය පහුගිය කාලේ රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා.. ඒ නිත්‍යාගේ චූටි දෝනි නිසා..
මලක් වගේ පරිස්සම් කරලා ආදරයෙන් රැකබලා ගන්න මේ පුංචි දෝණිගේ පළමුවෙනි උපන්දිනය වෙනුවෙන් එයාගේ අම්මයි තාත්තයි ගොඩක් දේවල් සූදානම් කරලා..
ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඕන නිසාම වෙන්න ඇති, මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙළක් ගන්න නිත්‍යත් ඇගේ සැමියත් හිතන්නට ඇත්තේ..
385 Views
Comments