“එයා මල්ලි කෙනෙක් නේද? මේක නම් හිතාගන්නත් අමාරුයි..” ගෙවින් - උමාලි විවාහ ගිවිස ගනී? (PHOTOS)

උමාලි තිලකරත්න සහ නව පරපුරේ ශිල්පී ගෙවින් කුලතුංග විවාහ ගිවිස ගත් පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මේ කතාබහට ආසන්නතම හේතුව වෙලා තිබුණේ 'ගෙවින්' ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබු ඡායාරූපයක්.
මේ වන විට ගෙවින්ගෙත් උමාලිගෙත් බොහෝ ඡායාරූප සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
නමුත් ඇතැම් රසිකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරලා තිබුණේ, මෙය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවයි.
5619 Views
Comments