අලු‍ත් මනමාලියත් එක්කම අම්බානි පවුලම එකතුවුණු තවත් දවසක් මෙන්න.. (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

අලු‍ත් මනමාලියත් එක්කම අම්බානි පවුලම එකතුවුණු තවත් දවසක් මෙන්න.. (PHOTOS)

අලු‍ත් මනමාලියත් එක්කම අම්බානි පවුලම එකතුවුණු තවත් දවසක් මෙන්න..  (PHOTOS)

මුකේෂ් අම්බානි ගැනත්, ඔහුගේ පවුල ගැනත් පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා වුණා..

 

ඒ ඔහුගේ පුතුගේ විවාහ මංගල උත්සවයත් එක්කයි..

 

දින ගණනක් පුරාවට වාර්තාගත වියදම් එක්කම ජයටම ගත්ත මේ වෙඩින් එකෙන් පස්සේ අම්බානි පවුලට ඉන්න තවත් පුංචිම සාමාජිකයෙක් වෙනුවෙන් තවත් සැමරුමක් සූදානම් වෙලා..

 

මුකේෂ් අම්බානිගේ දියණිය වන ශ්ලෝකා අම්බානිගේ පුංචි පුතු ප්‍රිත්විගේ පළමුවැනි උපන්දින සාදයට තමයි මෙහි විදියට අම්බානි පවුලේ කට්ටිය එකතුවෙලා තියෙන්නේ..

 

ඉතින් මේ පුංචි ප්‍රිත්වි ආසම කරන විදිහට එයාගේ අම්මයි තාත්තයි එකතුවෙලා මේ උපන්දින සාදය ජයටම සමරලා තිබ්බ මෙන්න මෙහෙමයි..

 

ලඟදි විවාහ වුණු අම්බානි පවුලේ නව යුවලත් මේ අවස්ථාවට එකතු වෙලා තිබුණා.. 

 

 

 

 

views

7185 Views

Comments

arrow-up