ලංකාවේ සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයාට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ලංකාවේ සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයාට අත්වුණු ඉරණම

ලංකාවේ සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයාට අත්වුණු ඉරණම

මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය පවසයි.

 

අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදී  මිය ගොස් ඇත.

 

දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙක් පමණි.

 

අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයින් චෝදනා කර තිබේ.

views

257 Views

Comments

arrow-up