ආදර කතාවේ වසන්තයෙන් පස්සේ හුරුබුහුටි ටාෂි සිය සැමියා එක්ක සමරපු ලස්සන දවස (PHOTOS)

ඒ දෙන්නාගේ අදර කතාවට වසන්තය උදා වුණේ මීට මාස ගණනකට කලින්..
ඒ වගේමයි ටාෂි - හිමේෂ් දෙන්නා මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටෙන්..
කොහොම වුණත් ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්නම ඔන්න ඒ දෙන්නා තව ලස්සන දවසක් සමරලා..
ඉතින් ටාෂි කාලිදාස කියන මේ හුරුබුහුටි රංගන ශිල්පිනිය ඇගේ විවාහයෙන් පස්සේ සැමියාගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..
271 Views
Comments