සරාගයේ ගිනි සිළුව “චුලක්ෂි” - ඒවානම් අමුතුම ලස්සනක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

සරාගයේ ගිනි සිළුව “චුලක්ෂි” - ඒවානම් අමුතුම ලස්සනක් (PHOTOS)

සරාගයේ ගිනි සිළුව “චුලක්ෂි” - ඒවානම් අමුතුම ලස්සනක් (PHOTOS)

වත්මන් සිංහල සිනමාවේ සුරූපි තරු සලකුණකි, ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග.

 

තරු ගුණය මනාව පවත්වාගෙන යන මේ සිනමා තාරකාව, කවදත් වගේ සිය ආකර්ෂණීය රූපයෙන් කාගෙත් ඇස් වශීකරගෙන අවසන්.

 

ඒ අතර වැඩිහරියක් ඉන්නෙ චුලක්ෂිව සිහින කුමරිය කරගත්තු තරුණ කොල්ලො.

 

සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක අපේ ඇස ඉබේම නතර වුණු ඇගේ නවතම ආකර්ෂණීය සේයා රූ එකතුවයි මේ.

 

 

 

views

8204 Views

Comments

arrow-up