“හදවතින්ම ස්තූතිවන්ත වෙමි” - තමාව සිත්තම් කළ පුංචි පුතු වෙනුවෙන් නාමල් තැබූ සටහන

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට හරි අපූරු තෑග්ගක් ලැබිලා.
ඒක චිත්‍රයක්. එහි සිත්තම් කරලා ඉන්නෙ තමාව.
ඔහුට මේ අපූරු සිතුවම ලැබිලා තිබුණෙ පුංචි පුතෙක්ගෙන්.
ඉතින්, තමන්ට ලැබුණු ඒ ආදරේ ගැන නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය තුළ මෙලෙස සටහනක් ද තබා තිබුණා.
''තිස්සමහාරාමයේ උඩුවිල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔනිරු සිතුමික පුංචි පුතුගේ ආදරය මා වෙත ලබා දුන්නේ මෙලෙසිනි.
ඔනිරු සිතුමික පුංචි පුතුට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි.''
308 Views
Comments