සාරංග - දිනක්ෂි යුවළගේ ඇස් අදහාගන්න බැරි අපූරු සේයා රූ එකතුව මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

සාරංග - දිනක්ෂි යුවළගේ ඇස් අදහාගන්න බැරි අපූරු සේයා රූ එකතුව මෙන්න (PHOTOS)

සාරංග - දිනක්ෂි යුවළගේ ඇස් අදහාගන්න බැරි අපූරු සේයා රූ එකතුව මෙන්න (PHOTOS)

සාරංග - දිනක්ෂි කියන්නෙ නව පරපුරේ නිතර කතාබහට ලක්වන තරු යුවළක්. දක්ෂ තරු යුවළක්.

 

නිර්මාණවලින් වගේම ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේත් නිරන්තරයෙන් කාගෙත් අවදානයට යොමුවෙනවා.

 

දෙන්නත් එක්ක ආදරෙන් ගෙවන විවාහ ජීවිතය වගේම කලාව තුළ ඔවුන් යන සාර්ථක ගමනත් කවුරු අතරත් කතාබහට ලක්වෙන එකක්.

 

ඉතින්, මේ ආදරණීය යුවළගේ අපූරු ඡායාරූප එකතුවක් ළඟ අපේ ඇස් නතර වුණා.

 

බලන්නකො මේ දෙන්නගෙ ලස්සන....

 

 

 

 

 

views

6382 Views

Comments

arrow-up