කාලෙකට පස්සෙ කරළියට ආපු නදීශා හේමමාලි සරාගීව මැවූ රූ රටා පෙළ (PHOTOS)

නදීශා හේමමාලි කියන්නෙ චරිත ඇතුළෙ ඇත්තටම ''හුස්ම ගන්න'' තාරකාවක්.
ඈ කරන කවර රංගනයක් වුව 'විශිෂ්ටයි' කියන ලේබලය සහිතව නිරායාසයෙන්ම ප්‍රේක්ෂක ජනතාව විසින් හරි ආදරයෙන් වැළඳගන්නවා.
කාලයක් පුංචි තිරයෙන් අපේ ආලින්දියට ගොඩ නොවුණු ඈ මෑත කාලීනව සිය විශිෂ්ට රංගනයන් තුළින් යළි රසික රසිකාවියන් වසඟයට ගන්න සමත්කම් දැක්වූවා.
ඒ වගේම තමයි නදීශාට ඇත්තේ ඈටම ආවේණික රූප සම්පත්තියක්.
එදා වගේම අදටත් ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන ඇගේ සුන්දරත්වය විහිදුණු සේයා රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණා.
බලන්නකො, ඒ ටික නම් හරිම සරාගීයි නේද...
3452 Views
Comments