මේ වගේ දෙයක් වෙයි කියලා එයා කවදාවත් හිතන්න නැතුව ඇති - හීන අරන් සරසවි ගිය ඇයට නොසිතූ මොහොතේ අත්වුණු ඉරණම

කෑගල්ල මංගල ගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ හැපී සිදුවූ අනතුරකින්විසිහය හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇති සනුරි වික්‍රමසිංහ යන ඇය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීථයේ ඉගනුම ලැබූ සිසුවියක් වන අතර තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක්.
380 Views
Comments