හැමෝගෙම ඇස් සොරාගත් දීපිකා පදුකෝන් චිත්‍රපට ප්‍රවර්ධනයක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

හැමෝගෙම ඇස් සොරාගත් දීපිකා පදුකෝන් චිත්‍රපට ප්‍රවර්ධනයක (PHOTOS)

හැමෝගෙම ඇස් සොරාගත් දීපිකා පදුකෝන් චිත්‍රපට ප්‍රවර්ධනයක (PHOTOS)

'Kalki 2898 AD' නිකුත් වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී, එහි නිෂ්පාදකයින් විසින් මුම්බායි හි පෙර නිකුතු උත්සවයක් සංවිධානය කරලා තිබුණා.

 

එහි විශේෂත්වය වුණේ නුදුරේදීම දරු සුරතල් බැලීමට සූදානමින් පසුවන සුපිරි නිළි දීපිකා පදුකෝන්ගේ පැමිණීම.

 

ඒ, ඇය ඉදිරියට නෙරූ කුස මනාව පෙනෙන පරිද්දෙන් වූ විලාසිතාවක් තෝරාගැනීම නිසාවෙන්.

 

 

දීපිකා මඟබලාගෙන ඉන්නෙ, එළඹෙන සැප්තැම්බරයේ අලුත් අමුත්තා පිළිගන්න.

 

දීපිකාට අමතරව එම අවස්ථාවට ප්‍රභාස්, කමල් හසන්, අමිතාබ් බච්චන් ද එක්කාසු වී උන්නු අන්දම දැකිය හැකි වුණා.

 

 

 

views

300 Views

Comments

arrow-up