බුකිය කැළඹු තුන්කොන් ප්‍රේම කතාවේ ඇත්ත නැත්ත (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

බුකිය කැළඹු තුන්කොන් ප්‍රේම කතාවේ ඇත්ත නැත්ත (PHOTOS)

බුකිය කැළඹු තුන්කොන් ප්‍රේම කතාවේ ඇත්ත නැත්ත (PHOTOS)

නව පරපුරේ නිරූපණ නිරූපන ශිල්පියකු වන මිථුන් නීකෝ පසුගිය දා ඔහුගේ මිතුරන් දෙදෙනකු සමග ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිටියා.

 

ඔහුගේ මෙම ඡායාරූප මුහුණු පොත කැළඹීමට සමත් වූයේ මිථුන් තුන්කොන් ප්‍රේමයක පැටලී සිටින ලෙසටයි.

 

නමුත් මිථුන් අපිට කිව්වේ මෙහෙම කතාවක්

 

"මම සහා තවත් නිරූපණ ශිල්පිනියන් දෙදෙනෙකු හා එක්ව කල ඡායාරූප පෙළ සම්බන්ධයෙන් මේ දිනවල  සමාජ මාධ්‍යයෙන් දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ගොඩක් දෙනා කියන්නේ මේ මගේ සැබෑ ජීවිතය කියලා. ඇත්තටම මේක Photo shoot එකක් විතරයි . අපි යාහලුවන්. භාෂනයේ  අයිතිය කාටත් පොදු කාරනාවක්.නමුත් භාෂනයට ප්‍රථම සත්‍යය ගැන වටහා ගැනීම වඩා වැදගත් යැයි මම මේ ඡායාරූප පෙළ බලන සැමගෙන් ඉල්ලනවා ."

 

 

 

 

 

 

views

2095 Views

Comments

arrow-up