සුපිරි නළු කමල් හසන්ට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

සුපිරි නළු කමල් හසන්ට කොවිඩ්

සුපිරි නළු කමල් හසන්ට කොවිඩ්

දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු කමල් හසන්ට කොවිඩ් වැලඳී තිබෙනවා.

 

ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් හරහා නිවේදනය කර තිබේ.

 

ඔහු මේ වනවිට රෝහල්  විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා වසංගතය තවමත් අවසන් නොමැති හෙයින් සියලු දෙනාම ආරක්ෂිතව සිටිය යුතු බවයි ඔහු තැබූ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

views

653 Views

Comments

arrow-up