17 හැවිරිදි පෙමවතියව ගැබ් කළ වරදට 20 හැවිරිදි පෙම්වතාගේ මව හිරේ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

17 හැවිරිදි පෙමවතියව ගැබ් කළ වරදට 20 හැවිරිදි පෙම්වතාගේ මව හිරේ යයි

17 හැවිරිදි පෙමවතියව ගැබ් කළ වරදට 20 හැවිරිදි පෙම්වතාගේ මව හිරේ යයි

17 හැවිරිදි පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි තරුණයෙකු අතර පැවති ආදර සම්බන්ධතාවක් දුර දිග ගොස් එම දැරිය ගැබිනියක් වීමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා.

 

මෙම පෙම්වතාගේ මවගේද ආධාර උපකාරයෙන් ඇය ගැබ් ගැනීමේ අව්ස්ථාව සිදු වීමද විශේෂත්වයක්.

 

කෙසේ නමුත් එම මව මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ පුත්‍රයා නිවෙසින් පලා ගොස් සැඟවී සිටින බවයි වාර්තා වෙන්නේ.

 

මෙම සිසුවියගේද කැමැත්තෙන් මෙය සිදු වූ නමුත් ඇයගේ වයස් සීමාව හේතුවෙන් ඇයව පරිවාසභාරයට ගෙන තිබෙනවා.

 

මෙම තරුණයා අවස්ථා කිහිපයකදීම සිය පෙම්වතියව මෙලෙස ඔහුගේම නිවස වෙත ගෙනවිත් අඹුසැමියන් වශෙයෙන් සිට තිබෙනවා.

views

9986 Views

Comments

arrow-up