රන් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

රන් මිල පහලට

රන් මිල පහලට

අද(30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22ක රන් පවුමක මිල රු. 107,800ක් විය.


මීට අමතරව කැරට් 24 රන් පවුමක මිල රු. 116,500ක් ලෙසින් සටහන්ව තිබේ.

 

මෙය ඊයේ(29) දිනයට වඩා මිල අඩු වීමකි.

 

ඊයේ දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබේ.

views

978 Views

Comments

arrow-up