අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් 1000ක් ඩොලර් නොමැතිව වරායේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් 1000ක් ඩොලර් නොමැතිව වරායේ

අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් 1000ක් ඩොලර් නොමැතිව වරායේ

අල සීනි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් 1000කට අධික ප්‍රමාණයක් මුදාගැනීම සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන බව වාර්තා වනවා.

 

මෙම භාණ්ඩ මුදාගැනීම පිළිබඳව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර අද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

 

කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් සිර වීමකින් තොරව මුදා ගැනීමට තමන්ට හැකියාව ඇති බවයි.

views

662 Views

Comments

arrow-up