ලක්සලේ පළමු නිමි ඇඳුම් තොගය හෙට ඇමෙරිකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ලක්සලේ පළමු නිමි ඇඳුම් තොගය හෙට ඇමෙරිකාවට

ලක්සලේ පළමු නිමි ඇඳුම් තොගය හෙට ඇමෙරිකාවට

ලක්සල පළමු නිමි ඇඳුම් තොගය හෙට ඇමෙරිකාවට පිටත්කර යවන බව බතික් අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(23) සඳහන් කලේය.

 

මීට අමතරව තවත් රටවල් ගණනාවකටද ලක්සල ඇඳුම් යැවීමට ගිවිසුම් අත්සන් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

views

607 Views

Comments

arrow-up