නව වෛරස ප්‍රභේදයත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

නව වෛරස ප්‍රභේදයත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවත් පහළට

නව වෛරස ප්‍රභේදයත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවත් පහළට

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හේතුවෙන් මෙම සති අන්තයේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල කැපී පෙනෙන අයුරින් පහත වැටී තිබෙනවා.

 

මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 72.72ක් ලෙස වෙන අතර එය 12%ක මිල පහත වැටීමකි.

views

804 Views

Comments

arrow-up