MAR
25
රජයේ සේවක වැටුප් රුපියල් විසිදහසකින් ඉහළට

ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉහළ දැමීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කර සිටී.
එහෙත්, ඒ සමගම ආදායම් බදු සීමාව ආසන්නයේ සිටින රජයේ සේවකයින් බොහෝ පිරිසකට ආදායම් බදු ගෙවන ගෙවීමට සිදු වනු ඇති බවට ද ඒ මහතා මතක් කිරීමක් කොට තිබේ.
364 Views
Comments