ආර්ථිකය වැටුණු හැටි ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරවුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ආර්ථිකය වැටුණු හැටි ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරවුවක්

ආර්ථිකය වැටුණු හැටි ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරවුවක්

පසුගිය වසරේ සෘණ 12.4 ක් වූ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය නිවැරදි ආකාරයෙන් කළමණාකරණය නොකළ බැවින් එය මෙම වසරේ පළමු කාර්තුවේ සෘණ 20 දක්වා වූ අගයකට ගමන් කිරීමට හැකිව තිබූ බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

මහ බැංකුව විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් එළිදැක්වූ දත්ත වාර්තා පිළිබඳව රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇති අතර මෙම කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ 20 මට්ටමක පැවතියේ නම් ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

views

276 Views

Comments

arrow-up