ඩොලරය වැටුණද වාහන මිල පල්ලම් නොබසියි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ඩොලරය වැටුණද වාහන මිල පල්ලම් නොබසියි

ඩොලරය වැටුණද වාහන මිල පල්ලම් නොබසියි

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින්නේ ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටුණ ද වාහන මිල ගණන් අඩු නොවනු ඇති බවයි.

 

වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසා සිටියි.

 

භාවිත කළ ඇතැම් වාහන අලෙවිය ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ඒවායේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවත්, සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

views

333 Views

Comments

arrow-up