දියර බිත්තර මත පනවා තිබු බද්ද විශාල අගයකින් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

දියර බිත්තර මත පනවා තිබු බද්ද විශාල අගයකින් පහළට

දියර බිත්තර මත පනවා තිබු බද්ද  විශාල අගයකින් පහළට

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ බිත්තර ආනයනය සඳහා අවශ්‍ය මූලික පියවර සියල්ල විෂය භාර අමාත්‍යවරයා ලෙස ගෙන තිබුණ ද ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් එය ප්‍රමාද වූ බවයි. දියර බිත්තර ආනයනය සඳහා බදු සහනයක් ද ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ඒ අනුව දියර බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 1300 ක් ව තිබූ බද්ද රුපියල් 200 ක් දක්වා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව අමාත්‍යවරයා පැවසුවේ ය.

views

319 Views

Comments

arrow-up