මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මහ බැංකුව පවසන පරිදි රුපියල් මිලියන 125,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වන දා සිදු කෙරේ.

 

රුපියල් මිලියන 55,000 ක් වටිනා දින 91 න් කල්පිරෙන බිල්පත්, රුපියල් මිලියන 30,000 ක් වටිනා  දින 181 න් කල්පිරෙන බිල්පත් සහ රුපියල් මිලියන 40,000 ක් වටිනා දින 364 න්  කල්පිරෙන බිල්පත් ලෙස මේවා වෙන්දේසි කරනු ලැබේ.

views

292 Views

Comments

arrow-up