ලංකාවේ ජනතාව වැඩි පිරිසක් දුප්පත් වී ඇතැයි හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ලංකාවේ ජනතාව වැඩි පිරිසක් දුප්පත් වී ඇතැයි හෙළි වේ

ලංකාවේ ජනතාව වැඩි පිරිසක් දුප්පත් වී ඇතැයි හෙළි වේ

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8% කින් පහත වැටීමෙන් පෙනී යන්නේ "තමන් නොදැනුවත්වම ජනතාව දුප්පත්කමට වැටී ඇති බව" යනුවෙන් ආර්ථික පර්යේෂණ සිදුකරන ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටී.

 

මේ වසරේ දී ද ආර්ථික වර්ධනය තවත් -3 කින් පමණ අඩු වනු ඇති බවට ඔහු අනාවැකි පළ කොට සිටී.

views

400 Views

Comments

arrow-up