MAR
19
අමාත්‍ය සියඹලාපිටිය රුපියල සහ ඩොලරය ගැන කියන කතාව

දෙහිඕවිට ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ, රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයේ ඉල්ලුම හා සැපයුම මත බැවින් එය විටින් විට වෙනස් විය හැකි බවයි.
අවම වශයෙන් ඩොලර් බිලියන 5 ක වත් සංචිතයක් ඇතිකර ගැනීමට මහ බැංකුව උත්සාහ දරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
321 Views
Comments