MAR
28
ටයර් මිලට වෙන්න යන දේ මෙන්න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුවද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කළ හැක්කේ 5% ක ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා සඳහන් කළේ, පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතීම ඊට හේතුව බවය.
කෙසේ වෙතත් නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන ඇතුළත ආනයනික ටයර් මිල 15% කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
339 Views
Comments