MAR
21
ශ්‍රී ලංකාව තුළ ආහාර කාණ්ඩයේ උද්ධමනය පහතට

ජනවාරි මාසයේ 53.2% ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 53.6% ක් දක්වා වැඩි වී තිබේ.
පෙරවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 49% ක් ලෙස පහත වැටී සටහන් වූ අතර පසුගිය ජනවාරි මාසයේදී එය දැක්වුණේ 53.6 % ක් ලෙසයි.
295 Views
Comments