MAR
15
වර්ජන හේතුවෙන් රටට වන පාඩුව ගැන අමාත්‍ය සියඹලාපිටිය කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මේ මොහොතේ සිදු කරන වර්ජන හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට එක්දිනක දී රුපියල් බිලියන 46 ක් අහිමි වන බවයි.
වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
326 Views
Comments