MAR
09
ආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉහළ දමා ඇත.
අදාල බද්ද රුපියල් 30 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් විස්සක්ව පැවැති බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.
බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.
277 Views
Comments