MAR
08
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 4.5% කින් වැඩි වී තිබෙන අතර ඒ අනුව 2023 ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,121 වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,217 දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ.
මෙයට චීන මහජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක හුවමාරු පහසුකම ද ඇතුළත් වේ.
329 Views
Comments