මාර්තු 02 - අද රන් මිල තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

මාර්තු 02 - අද රන් මිල තවත් පහළට

මාර්තු 02 - අද රන් මිල තවත් පහළට

අද (02) දින රත්‍රං මිල තවදුරටත් පහළ බැස තිබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.



ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසයි.



රන් අවුන්සය - රු. 650,185.00


කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,940.00


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 183,500.00


කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,030.00


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.168,250.00


කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,080.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 160,600.00

views

359 Views

Comments

arrow-up