FEB
23
2023 පෙබරවාරි 23 අද දවසේ රන් මිල

අද (23) දිනයේදීත් රත්‍රං මිල තවත් පහළ බැස තිබෙන බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව අද දිනයේ රත්‍රං මිල ගණන් සටහන් වූ අයුරුයි මේ.
රන් අවුන්සය - රු. 662,517.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 23,370.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 187,000.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,430.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 171,400.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,450.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 163,600.00
314 Views
Comments