සෙලින්කෝ සහ මොබිටෙල් සුසංයෝගයෙන් නව රක්ෂණාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

සෙලින්කෝ සහ මොබිටෙල් සුසංයෝගයෙන් නව රක්ෂණාවරණයක්

සෙලින්කෝ සහ මොබිටෙල් සුසංයෝගයෙන් නව රක්ෂණාවරණයක්

එස්.එල්.ටී මොබිටෙල් සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමග එකව "සෙලින්කෝ එස්.එල්.ටී - මොබිල්ටෙල් අනන්තය"  නමින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

 

එස්.එල්.ටී මොබිටෙල්  පාරිභෝගිකයන්ට රුපියල් ලක්ෂ 5 ක් දක්වා බරපතල රෝග  ආවරණයක්, හදිසි අනතුරකින් සිදුවන මරණයකදී සහ පූර්ණ සදාකාලික ආබාධිත වීමකදී රුපියල් මිලියනයක් දක්වා හිමිවන හදිසි අනතුරු ආවරණයක් ද මීට ඇතුළත් කර ඇත.

 

එස්.එල්.ටී ස්ථාවර දුරකථන හිමි පාරිභෝගිකයන් සහ මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙම ප්‍රතිලාභය හිමිවනු ඇත.

views

287 Views

Comments

arrow-up