ජනවාරි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ජනවාරි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ඉහළට

ජනවාරි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ඉහළට

පසුගිය ජනවාරි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 68.8 කින් ඉහළ ගොස් ඇත.

 

ගිය වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 259.2 ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ (2023) ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක් දක්වා  වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

views

279 Views

Comments

arrow-up