ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

2023 වසරේ ජනවාරි මාසය අවසන් වන විට මෙරට මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි.

 

පසුගිය දෙසැම්බර් මාසය තුළ මෙරට මුළු නිල සංචිත ප්‍රමාණය පැවතියේ ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ලෙසය.

 

කෙසේ නමුත් මෙම ඩොලර් බිලියන 2.1ක සංචිත ‍ප්‍රමාණයට චීනය විසින් ශ්‍රී ලංකාවට ස්වැප් පහසුකම යටතේ ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක මුදල ද ඇතුළත් වේ.

 

views

307 Views

Comments

arrow-up