වෙළඳ භාණ්ඩ අපනයනවල වැඩිවෙයි. ආනයනය අඩුවෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

වෙළඳ භාණ්ඩ අපනයනවල වැඩිවෙයි. ආනයනය අඩුවෙයි.

වෙළඳ භාණ්ඩ අපනයනවල වැඩිවෙයි. ආනයනය අඩුවෙයි.

මෙරට වෙළඳ භාණ්ඩ අපනයන වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ අනුව 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 12.4ක් ලෙස පැවති වෙළඳ භාණ්ඩ අපනයනය 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 13.1ක් දක්වා වැඩි වී තිබේ.

 

ඒ අතරට ඇඟලුම් අපනයනය 2021 වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 5.9 දක්වා 9.5% කින් වර්ධනය වී ඇති බව ද මහ බැංකුව පවසයි.

 

මේ අතර මෙරට වෙළඳ භාණ්ඩ ආනයනය ද පහළ ගොස් ඇත.

 

ඒ අන් අනුව 2021 වසරේ දී ඩොලර් බිලියන 20.6ක් ලෙස පැවති මෙරට වෙළඳ භාණ්ඩ ආනයනය 2022 වසරේ දී ඩොලර් බිලියන 18.2 දක්වා පහත වැටී තිබේ.

 

views

314 Views

Comments

arrow-up