FEB
24
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(24) දහවල් වන විට පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9319.18ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2836.01ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 84,095,293ක් ලෙසයි.
264 Views
Comments