එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට නව වෙළෙඳ යෝජනා ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට නව වෙළෙඳ යෝජනා ක්‍රමයක්

එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට නව වෙළෙඳ යෝජනා ක්‍රමයක්

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ, එක්සත් රාජධානිය නව වෙළෙඳ යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත බවයි.

 

එය මෙම වසරේ ක්‍රියාත්මක වන අතර මෙම යෝජනා ක්‍රමය යටතේ නිෂ්පාදන වලින් 92% සඳහා තීරු බදු ශූන්‍ය වන බව වාර්තා වේ.

views

274 Views

Comments

arrow-up