MAR
15
මෙරට වෙළෙඳපොළේ කොස් සහ මඤ්ඤොක්කා මිල ඉහළට

වෙළඳපොලේ මේ වෙනවිට කොස් මදුලු කිලෝව රුපියල් 200 ටත් මඤ්ඤොක්කා කිලෝව රුපියල් 200 ටත් දෙල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලකටත් අලෙවි වන බව වාර්තා වේ.
කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව සඳහන් වේ.
වෙළෙඳුන් පවසන්නේ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමග මෙම භාණ්ඩ වල තොග මිල ඉහළ යාම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව යි.
359 Views
Comments