ලොවම රැවටූ සෙක්ස් ශූරතාවලිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ලොවම රැවටූ සෙක්ස් ශූරතාවලිය

ලොවම රැවටූ සෙක්ස් ශූරතාවලිය

ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එය 8 වැනිදා ආරම්භ වනු ඇති බවත් ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණු පුවත, ව්‍යාජ පුවතක් යැයි අනාවරණය වී ඇත.

 

 

ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙනවා යැයි පළමුවෙන් ප්‍රචාරය වූයේ සමාජ මාධ්‍ය හරහාය. 

 

 

පසුව ඇතැම් පුවත් සේවා එය සත්‍ය පුවතක් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

views

670 Views

Comments

arrow-up