තිරිඟු කෙතේ රන් කුසලානය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

තිරිඟු කෙතේ රන් කුසලානය

තිරිඟු කෙතේ රන් කුසලානය

ක්ලිෆ් බ්‍රැඩ්ෂෝ නම් විදුලි කාර්මික ශිල්පියා මහා බ්‍රිතාන්‍යයේ නැගෙනහිර කෙන්ට් හි තම තිරිඟු කෙතක භූමි පරික්ෂාවක් සිදු කළේය. 

 

එහිදී ලැබුණු සංඥාවකට අනුව තිරිඟු කෙත අවට සිදුකළ කැණීමෙන් පුරාණ යුගයකට අයත් රන්මය කෝප්පයක් සොයා ගැනීමට හැකිවිය. 

 

 

 ක්‍රිස්තු පූර්ව 3300 සිට ක්‍රිස්තු පූර්ව 1200 දක්වා පැවති ඓතිහාසික ලෝකඩ අවධිය තුළ නිපදවූ රිලැටන් කුසලානය හෙතෙම සිය කැණීමෙන් සොයාගෙන තිබුණි.

 

 

මෙය ලෝකඩ යුගයේ නිමකළ රන් භාණ්ඩ කිහිපය අතරින් එකක් බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් සිදු කළ පරීක්ෂාවකින් තහවුරු විය. 

 

 

Ringlemere යන අනුවර්ත නාමයෙන් මෙම කුසලානය හඳුන්වයි. 

views

326 Views

Comments

arrow-up