ඕස්ට්‍රේලියා අහස වර්ණවත් කළ උල්කාපාතය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ඕස්ට්‍රේලියා අහස වර්ණවත් කළ උල්කාපාතය

ඕස්ට්‍රේලියා අහස වර්ණවත් කළ උල්කාපාතය

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් අහසේ ඇදී ගිය උල්කාපාතයක් පුපුරා ගොස් තිබේ. ජංගම දුරකථන, ඩෑෂ් කැම් මෙන් ම ආරක්ෂණ කැමරා පද්ධතිවල සටහන් වූ එහි දර්ශන රැගත් වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙමින් ඇත.



එරට වේලාවෙන් රාත්‍රී 9.22 ට අහසේ ආලෝක රේඛාවක් ඇති කරමින් ඇදී ගිය මේ වස්තුව කොළ – නිල් ආලෝකයක් විහිදුවමින් පුපුරා ගොස් තිබේ.



මෙසේ පුපුරා ගිය උල්කාපාතය ප්‍රමාණයෙන් මීටර 0.5 සිට 1 දක්වා විශාලත්වයෙන් යුක්තය. වනවා. පුපුරා යන විට එය ගමන් කර ඇත්තේ පැයට කිලෝමීටර 150,000 ක වේගයකිනි.

views

367 Views

Comments

arrow-up