MAY
25
Tomorrowland සංගීත සැණකෙළිය

විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. සමහරක් සැණකෙළි එක දිනකට සීමා නොවී දිනගණන් පැවැත්වෙන අවස්ථා දක්නට ලැබේ.
Tomorrowland යනු එසේ ලෝකයේ අතිශය ජනප්‍රියතත්වයට සහ ජනාදරයට පත්වුණු සංගීත සැණකෙළියකි.
Tomorrowland සංගීත සැණකෙළිය 2005 වසරේ ආරම්භ විය. මේ වන විට වැඩි ම ජනකායක් සම්බන්ධ වන සංගීත සැණකෙළිය ලෙස මෙය හඳුන්වයි.
2018 වසරේ මේ සැණකෙළිය බෙල්ජියම්වල පැවැත්විණි. මේ සඳහා 400,000 කට අධික EDM (electronic dance music) සංගීත ලෝලීන් පිරිසක් සහභාගී වී ඇත.
377 Views
Comments