'ක්ෂීර සාගරය කැළඹිණ' දැන් සිනමාහල්වල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

'ක්ෂීර සාගරය කැළඹිණ' දැන් සිනමාහල්වල

'ක්ෂීර සාගරය කැළඹිණ' දැන් සිනමාහල්වල

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටය දැන් රිද්ම මණ්ඩලය ඇතුළු සිනමාහල්වලදී තිරගත කෙරේ.



මෙහි සහාය අධ්‍යක්ෂණයෙ විමල් දේශප්‍රිය, කැමරාකරණය චන්න දේශප්‍රිය, අංග රචනය ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, සංගීත අධ්‍යක්ෂණයෙ ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණය අජිත් රාමනායක, නර්තන අධ්‍යක්ෂණය කපිල පලිහවඩන, සටන් අධ්‍යක්ෂණය ඔසඳ සමන් බණ්ඩාර, ගායනය ආචාර්ය නන්දා මාලිනී, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණය ඒ.ඩී රංජිත් කුමාර, නිශ්චල ඡායාරූපකරණය ධම්මික පතිරත්න විසින් සිදුකරයි.



ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම, හරිනි කාව්‍යාංජනී ආදී රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් දායක වේ.




මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය එච්. ඩී ප්‍රේමසිරි විසින් ද, සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රී විසින් ද සිදුකර ඇත.

views

559 Views

Comments

arrow-up