හෙට සිට තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

හෙට සිට තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය

හෙට සිට තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය

දිල්ෂාර ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද, රසිත ජිනසේන ගේ නිෂ්පාදනයක් වන "යාළුවෝද? යාළුයිද?" සිනමා සිත්තම හෙට සිට දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීම ඇරඹේ.

 

ශෙරීන් විලිස්, එරාජ් ගුණවර්ධන, ධනු සින්නතම්බි, මාස් රමිල්, රොමෙයින් විල්ස්, සාරංග දිසාසේකර, යුරේනි නොෂිකා, නදීෂ් සිල්වා, දිනක්ෂි ප්‍රියසාද්, මීනා කුමාරි, කුමාර තිරිමාදුර, සාරා ඉල්ලියාස්, ජනිත් වික්‍රමගේ, නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ, ටනාෂා හතරසිංහ, රොෂාන් රනවන, කුෂ්ලානි රණවන, ආකාෂ් පරණවිතාන, හිමාෂි විජේවීර, නවීන් ඉෂිකා දසනායක, එම්. ජී. පී. සමීර, මනීෂා සඳරගේ, තිසුරි කාරියවසම්, සහනි විජේකෝන් යන නළු නිළියන් රංගනයෙන් දායක වන මෙම සිනමා පටය ආදරය හමුවේ තාරුණ්‍යය අත්විඳින විවිධ ගැටලු හා හැලහැප්පීම් විවිධ කෝණයන් එස්සේ ගෙන එන කතා වස්තුවක් අන්තර්ගත චිත්‍රපටයක් බව එහි අධ්‍යක්ෂවරයා කියා සිටී.

 

මෙම චිත්‍රපටය ඔබට හෙට සිට නැරඹිය හැකි සිනමාහල් පහතින් දැක්වේ.

 

views

390 Views

Comments

arrow-up