අද සිට ඇරඹෙන, ආයුබෝ ආදරණීය සති අන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

අද සිට ඇරඹෙන, ආයුබෝ ආදරණීය සති අන්තය

අද සිට ඇරඹෙන, ආයුබෝ ආදරණීය සති අන්තය

ආයුබෝවන්!!!

 

මුලින්ම, ආදරණීය සහෘද ඔබට සුභ උදෑසනක් පතන්නට අවසරයි.

 

අද සිට ආදරණීය ඔබ වෙනුවෙන්ම ගෙනෙන සති අන්ත විශේෂ වැඩසටහන් පෙළක් සමගින් ආයුබෝ අලුත් වෙයි. දේශපාලනය, කලාව, තාක්ෂණය, නව ලොව තොරතුරු සහ තවත් සුවිශේෂී ක්ෂේත්‍ර රැසක් ආවරණය වූ මෙම සති අන්ත විශේෂාංග පෙළ වෙනත් කිසිදු පුවත් වෙබ් අඩවියකින් ආවරණය නොවූ විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ආදරණීය ඔබට දැනුම, විනෝදය සහ තවත් බොහෝ දේ ළඟා කර දෙනු නිසැක බවට අපි සහතික වෙමු.

 

එසේම, අදින් ඇරඹෙන මෙම නව විශේෂාංග පෙළ සෑම සති අන්තයක් පුරාම ආදරණීව අලුත් වෙමින්, වෙනස් වෙමින් සහ නවමු විශේෂාංග එකතු කරමින් ඔබේ අදහස් උදහස් සමග වැඩිදියුණු කරන්නටත් ආයුබෝ අපි බලාපොරොත්තු වන බව කිව යුතුමයි.

 

ඉතින්, රැඳී ඉන්න අපත් සමගම. ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන එන්නට අපි සූදානම්. 


ඔබ සැමට වර්ණවත් සති අන්තයක් සමගින්, ආයුබෝ වේවා!!!!!

 

views

426 Views

Comments

arrow-up